Land Plot for Sale - Horana

Capitalgainproperties.lk සාමාජිකයා විසින් විකිණිමට18 ජනවාරි 11:18 පෙරවරුහොරණ, කළුතර

රු 2,300,000 සම්පුර්ණ මිල

ගිවිස ගත හැකි මිල


හොරණ - පෝරුවදණ්ඩ

• පානදුර - රත්නපුර ප්‍රධාන බස් මාර්ගයට 50m දුර
• හොරණ - ඉංගිරිය ප්‍රධාන නගර දෙකකට මිනිත්තු 10 දුර
• නාගරික බවින් මිදුණු, සුන්දර වෙල් යායකට මුහුණලා ඇති අගනා බිම් කොටසක සාඩම්බර හිමිකාරයකු වන්න.

• රු 100, 000/- ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න
• රු 300, 000/- ගෙවා බිම් කොටස ඔබේ කරගන්න
• වටිනාකමින් 40% මුල් දින 14 තුල ගෙවා, ඉතිරි 60% බැංකු ණය මගින් ගෙවීමේ හැකියාව
• වටිනාකමින් 50% මුල් දින 14 තුල ගෙවා, ඉතිරි 50% පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
• වටිනාකමින් 50% මුදලක් දින 14 තුළ ගෙවා , ඉතිරි 50% මාස 6න් පොළී රහිතව ගෙවන්න


ලිපිනය:
හොරණ පොරුවදන්ඩ
ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
10.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0715246246

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Capitalgainproperties.lk

Where Dreams Come Home


මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

Capitalgainproperties.lk වෙතින් තවත් දැන්වීම්