මීගමුව බේස්ලයි පාරෙන් (N.i.c school road )
බේස්ලයි පාරට මීටර් 300යි. මීගමුව මාරිස්ටලා ප්රාථමික විදුහලට විනාඩි 05න්
මීගමුව මීරිගම,දියුලපිටිය බස් පාරට මීටර් 500යි.
නලජලය ,තෙකලා විදුලිය ,ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිත බිම්කොටස්
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 10%ගෙවා ඉතිරිය වාරික 40කින් ගෙවන්න.
නැතිනම් සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 25%ගෙවා පොලී නැතිව මාස 24කින් ගෙවන්න
නැතිනම් කැමතිම විදිහට වසරකින් ගෙවන්න.
මූලික ගෙවීම 30%ගෙවා වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න