මීගමුව කදිරාන බේස් ලයින් පාරට නුදුරින් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටසක් විකිනීමට
👆 මීගමුව නගරයට විනාඩි 10
👆 බේස් ලයින් පාරට මීටර් 300
👆 කොලඹ පාරට විනාඩි 8
👆 ඉන්දන පිරවුම් හල් , පෞද්ගලික පාසැල් හා රෝහල් , සාප්පු සංකීර්ණ ඇතුලු සියලූම පහසුකම් අතේ දුරින්
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය සියලූම පහසුකම් සපයා දී තිබේ
මූලික ගෙවීම ලක්ශ 7.5 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්