PRIME AVERY කොටදෙනියාව
දිවුලපිටිය කොටදෙනියාවෙන් කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට ආසන්නයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම බිම් කොටස්.....
📌️ කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට 500 M
📌️ මීගමුව මීරිගම 251 බස් පාරට 50 M
📌️ කොටදෙණියාව නගරයට 1KM
📌️ දිවුලපිටිය, පන්නල බඩල්ගම , ගිරිඋල්ල නගරයන්ට මැදිව
📌️ බිම් කොටසම 2,775,000/=
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කල ජලය බැසයෑමේ කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ නම්‍යශීලී ගෙවීමේ ක්‍රම
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්, පොලී රහිත ගෙවීමේ ක්‍රම , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .....
100,000/= ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
එකවර ගෙවීමේදී 7% වට්ටමක්
වට්ටම : 194,250/=
වට්ටම් සහිතව මිල : 2,580,750/=
ගෙවීමේ ක්‍රමය යටතේ මිලදී ගැනීමේදී
*1* .මූලික මුදල ලෙස වටිනාකමින් 25%ක් එනම් 693,750/= ගෙවා ඉතිරිය වන 2,081,250/= සමාන වාරික ලෙස මාස 24 කින් මාසිකව 86,718/= පොලී රහිත ගෙවීමට පහසුකම් සලසා දිය හැක
*2*මූලික මුදල ලෙස වටිනාකමින් 20%ක් එනම් 555,000/= ගෙවා ඉතිරිය වන 2,220,000/= කැමති ලෙසකින් පොලී නැතිව වසරක් තුල ගෙවීමට පහසුකම් සලසා දිය හැක .
*3* එසේත් නොමැති නම් වටිනාකමින් 15%ක් එනම් 416.250/= ගෙවා ඉතිරිය පොලී රහිත පලමු මාස 06 තුල 60% ක් ( 1,415,250/=) හා දෙවන මාස 06 තුල ඉතිරි 40% (943,500/=) ද ගෙව්මට සලසා දිය හැක .
ඉහත කිසිදු ගෙවීමේ සැලසුමක් සඳහා පොලී අයකිරීමක් නැත.
වැඩි විස්තර සඳහා අදම අමතන්න .