හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම නගරයේ යෝදකන්ඩිය ග්‍රාමයේ සිතුල්පව්ව පාරේ සිතුල්පව්ව පාරට මුහුන දා, යෝදකන්ඩිය සිට මීටර් 300 ක් පමන දුරින් පිහිටි පර්චස් 36.30 ක හිස් ඉඩම ඉතා ඉක්මනින්ම විකිනීමට අවශ්‍යයි .
යෝදකන්ඩිය කඩපල, යෝදකන්ඩිය දේවානන්ද විද්‍යාලය, යෝද වැව, තිස්සමහාරාම කිරින්ද බස් පාර මෙම ඉඩමේ සිට මීටර් 300ක් ඇතුලත පිහිටා ඇත.
මෙම ඉඩමේ සිට තිස්සමහාරාම නගරයට, කතරගමට, සෙල්ල කතරගමට,කිරි වෙහෙරට, කිරින්දට, වැඩසිටි කන්දට, සිතුල්පව්වට සහ යාල අභයභූමියට පැයක පමන කාලයක් ඇතුලත ලගා විය හැකිය.
වන්දනාමාන කරන අය, විනෝද චාරිකා යන අය සහ දේශීය සහ විදේශීය සංචාර කරන අය ආකර්ෂණය කරන ස්ථානයකි. වාහන නැවැත්වීමේ පහසුකම් සහිත හෝටලයක්, නිවාඩු නිකේතනයක්, ලැගුම් හලක්, ලැගුම් කාමර ඉදිකිරීම සදහා ඉතාමත් යෝග්‍යයි.
විදුලිය, වතුර සහ අනෙකුත් සියලු පහසුකම් ඇත.
පිරිසිදු නීත්‍යානුකූල අයිතිය සදහා ලියකියවිලි පරීක්ෂා කිරීමට ඇත.
හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ඉඩම ව්කිනීමට තීරණය කර ඇත.
පර්චසය රුපියල් 125,000/- බැගින් මුදලට
පමනයි. මිල ගනන් කතා කිරීමට කැමතිය.
ඇමතීම්: