ලක්ෂ 8️⃣ කට වෙලකට මායිම් ඉඩමක්
බස් පාරකට මායිම්ව සුන්දර වෙල්යායකට මුහුණලා නිට්ටඹුව වතුපිටිවල ප්රදේශයේ දැනට පවතින අඩුම මිල.( මුළු ඉඩම ලක්ෂ 2️⃣3️⃣ යි)
🔆 ඉතිරිය අවුරුදු 1 කින් පොලී රහිතව ගෙවන්න.
🔆 නිට්ටඹුව මායිඹුල අල්ගම බස් පාරට මුහුණලා.
🔆 නිට්ටඹුව පස්යාල පාරට 300M.
🔆 වතුපිටිවල ආයෝජන කලාපයට 1.5Km.
🔆 කොළඹ නුවර පාරට 2Km.
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🏦 බැංකු ණය පහසුකම් සහිතයි.
🚰💡 නල ජලය/ විදුලිය සහිතයි.
♻️ කාණු පද්ධති යොදා ඇත.
📃 ප්රදේශීය සභා අනුමත පිඹුරු පත්.
🛣️ අඩි 15 පිවිසුම් මාර්ග.
ප්රධාන පාරට මුහුණලා 1ක් බිම් කොටසක් හා වෙල්යායට මායිම්ව බිම් කොටස් 1ක් ඉතිරිව ඇත.
EE-UP-L 3628