Land for Sale- Matale

Sellfast | Matale | Gulzar විසින් විකිණිමට22 සැප් 3:21 පවමාතලේ, මාතලේ

රු 500,000 පර්ච් එකකට

ගිවිස ගත හැකි මිල


*15 Perches Flat Land for Sale.

*1 kilometer from Matale Police Station and Base Hospital.

*Walking Distance from International Hockey Ground & College.

*Land is Suitable for Commercial or Residential Purpose.

*Land is Facing the Road from Both Sides.

*Water and Electricity Available.

*Crystal Clear Deed.

*Price: Five Lacks (Per Perch).

*Price Can be Negotiate After Inspection.

*No Brokers Please.

*Please Contact for Further Details.

XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX

*සියලු පහසුකම් සහිත පර්චස් 15ක ඉඩම විකුණනු ලැබේ.

*මාතලේ පොලිස් ස්ථානය හා ඉස්පිරිතාලෙ සිට එක් කිලෝමීටරයක් පමණි.

*සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල හා ජාත්යන්තර හොකි ක්රීඩාංගණයට නුදුරින් පිහිටා තිබේ

*ඉඩම පාරවල් දෙකකට මුහුණලා පිහිටා තිබේ.

*නිරවුල් සින්නක්කර ඔප්පු හා තැනිතලා ඉඩම්කි.

*පර්චසයක් රුපියල්: පන්ලක්ෂ පනස් දාහක් වේ.

*ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.

*වැඩි විස්තර සදහා විමසන්න.

*බ්රෝකර්වරුන් අනවශ්යයි.


ලිපිනය:
Matale, Near Hockey Ground.
ඉඩම් වර්ගය:
ව්‍යාපාරික, නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
15.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0769970660

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
Sellfast | Matale | Gulzar

Authorized ikman.lk agent in Matale



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Sellfast | Matale | Gulzar වෙතින් තවත් දැන්වීම්