කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , නාකලගමුව අධීවේගී පිවිසුමට ආසන්නයෙන් සුපිරි නේවාසික බිම් කොටස් ......
👉 ප්රධාන බස් මාර්ගයට මුහුණලා
👉 නාකලගමුව අධීවේගී පිවිසුමට විනාඩි 05 දුරින්
👉 නාරම්මල නගරයට විනාඩි 05 යි.
👉 ස්භාවික විපත් වලින් තොර පරිසරයක ජිවත් විමේ හැකියාව
🔰 නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
◼️ අවම මුලික ගෙවීම 10% යි .
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම්
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .