Land for sale in Kandy suitable buddhist center

tourism.lk සාමාජිකයා විසින් විකිණිමට23 නොවැ 1:52 පවනුවර, නුවර

රු 20,000 පර්ච් එකකට

ගිවිස ගත හැකි මිල


මහනුවර තෙල්දෙණිය නගරය ආශ්‍රිත වෑගල ගමේ කදු මුදුනේ අක්කරයක ඉඩමක් විකිණීමට තිබේ.මධ්‍යම පලාතටම විශේෂිත වූ චමත්කාරජනක කදු පංති දර්ශණයක් මෙම ඉඩමට දිස් වේ.
මෙම ඉඩමට ඇතුල්වීමට පෙර ඇති ඉඩම් දෙකක් දැනටමත් eco tourism ව්‍යාපෘති වලට විකුණා ඇත.මෙම ඉඩමද eco tourism වැනි ව්‍යාපෘති වලට අධික මිලකට විකිණීමේ හැකියාව ඇතත් ඉඩමේ හිමිකරු නිර්මාංශ හොද බෞද්ධයෙක් නිසා මෙම ඉඩම බෞද්ධ මධ්‍යස්ථානයකට විකිණීමට තීරණය කර ඇත.
හොදම දේ ශාසනයට පූජා කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව මෙම ඉහලින්ම ඇති චමත්කාරජනකම දර්ශණ පෙනෙන ඉඩම අඩුම මිලකට ශාසන කටයුත්තකට විකිණීමට තීරණය කර ඇත.
නෙල්ලිගල මෙන් චමත්කාරජනක දර්ශණ පෙනෙන බෞද්ධ මධ්‍යස්ථානයක් ආරම්භ කල හැකි ඉඩමකි.
ඉඩමේ බෑවුම් ස්වරූපයක් මෙන්ම සමතලා කොටස් ද ඇත.ඉඩමේ මතුපිට පිහිටීමට වඩා ඉඩමේ ස්වාභාවික පිහිටීමට අවධානය යොමු කිරීම ඉතාම වටී.
ඉඩමක් මුදලින් සකස් කල හැකිය.
දර්ශණයක් කිසිමදාක මුදලින් සකස් කල නොහැකිය.
බෞද්ධ කටයුත්තට මෙම ඉඩම විකුණන නිසා ඉඩමේ පර්චසය 20,000 බැගින් ලබා දීමට තීරණය කර ඇත.ඒ අනූව පර්චස් 177 මුලු ඉඩමේ වටිනාකම (20,000×177)ලක්ශ 35 කි.
ලංකාවේ මෙන්ම ලෝකයේ සිටිනා භික්ෂූන් වහන්සේලාට ශාසනයට ඉහලම ස්ථානයක් පූජා කිරීමේ විශේෂිත අවස්ථාවක් වේ.ඉඩම මිලදී ගැනීමට භික්ෂූන් වන්සේලා හෝ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුටද කොටස් වශයෙන් හෝ දායක වීමේ හැකියාව ඇත.
කෝටියක් පමණ වටිනා ඉඩම ඉඩමේ හිමිකරු ලක්ශ 35 කට ලබා දේ.
වැඩි විස්තර සදහා හිමිකරු සමග කතා කරගන්න.


ලිපිනය:
wegala mountain(kandy-teldeniya)
ඉඩම් වර්ගය:
ව්‍යාපාරික
ඉඩමේ විශාලත්‍වය :
177.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0716537002
  • 0770505725

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්