කඩවත ඉදිගහමුල හංදියෙන්ම වටිනා නේවාසික බිම් කොටස් 3 ක් විකිනීමට
➡️ සම්පූර්ණ ඉඩම , 210 වෑඩඩ පාරට මුහුනලා ඇත
➡️ කොලඹ නුවර පාරට මීටර් 400 ක් පමනයි
➡️ කඩවත නගරයට විනාඩි 5
➡️ අදිවේගී පිවිසුමට විනාඩි 5
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන සියලූම පහසුකම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 9 ක් පමනයි. ඉතිරිය මාස 40 ක් දක්වා ගෙවීමේ පහසුකම්
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම් සමගින්