Land For Sale In Kadawatha
කඩවත, ගෝනහේන, රුප්පගොඩ කාපට් මාර්ගයට මුහුනලා පිහිටි පර්චස් 10.18 ඉඩම කඩිනම් විකිණීමට.
⭕️ ප්රදේශීය සභා අනුමත පිඹුරුපත්
💯 නිරවුල් අයිතිය හා සින්නක්කර ඔප්පු
🛣️ කොළඹ නුවර ප්රධාන මාර්ගයට 2Km
🌇 කඩවත නගරටයට 3Km
🚰 නල ජලය
පර්චසය 600,000 යි.
දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
KK - L - 7584