Land for sale in Anuradhapura

Upali විසින් විකිණිමට20 පෙබ 7:40 පවඅනුරාධපුර, අනුරාධපුර

රු 3,500 පර්ච් එකකට

අනුරාධපුර, තලාව ප්‍රදාන මාර්ගයේ කිලෝමීටර් 4 ක් ඇතුලත, යෝද ඇලට යාබද, නිස්කලංක පරිසරයක පිහිටි විදුලිය සහිත, වගාවට සුදුසු පර්චස් 960 ක සම්පූර්ණ ඉඩම, පර්චසය රුපියල් 3500/=. ඉඩම සදහා 50% ක් ජයභූමි ඔප්පු සහ 50% ක් සදහා බලපත්‍ර සහිතයි. හදිසි අවශ්‍යතාවයක් නිසාවෙන් ඉක්මනින් විකිණීමට. ඉඩම කොටස් කර විකුණනු නොලැබේ. මිල සාකච්ඡා කර ගත හැක.


ඉඩම් වර්ගය:
කෘෂිකර්මය
ඉඩමේ විශාලත්‍වය :
960.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0777368928

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්