Land for Sale Homagama , Kottawa

Sell Fast | Athurugiriya | Greenway විසින් විකිණිමට 1 සැප් 9:50 පෙරවරුහෝමාගම, කොළඹ

රු 385,000 පර්ච් එකකට

ගිවිස ගත හැකි මිල


* මොරටුව ඉංජිනේරු පීඨයට අාසන්නව
* මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය අසල
* NDT තාකෂණික පීඨය අසල
* හෝමාගම නගරයට විනාඩි 5ක් සහ කොට්ටාව නගරයට විනාඩි 10යි.
* NSBM හරිත සරසවියට, මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙ, තාක්ෂණ නගරයට අාසන්නව
* කොට්ටාව හා කහතුඩුව අධිවේගී පිවිසුම් දෙකට ඉක්මනින් ලගාවිය හැකි දුර
* මත්තෙගොඩ නිවාස සංකීර්ණයට විනාඩි 5යි.
* සුපිරි වෙළද සැල්, බැංකු, පුළුල් මංමාවත්, නල ජලය, තෙකලා විදුලිය, සියළුම 4G අාවරණය, පිරිසිදු ප්‍රථම පන්තියේ හිමිකම් ඔප්පු, සුන්දර සාමකාමී පරිසරයක්.
* සියළුම නවීන පහසුකම් සපිරි පරිසරයක්.
* මහරගම හොරණ මාර්ගයට මී. 500
* 128 කොට්ටාව තලගල මාර්ගයට අැවිදින දුර.
* පර්චස් 6.3, 6.4, 6.5, 7, 7.8, 8 බිම් කොටස්
* 385,000/= සිට ඉහලට


ඉඩම් වර්ගය:
නේවාසික
ඉඩමේ විශාලත්‍වය :
7.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0774798777

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
Sell Fast | Athurugiriya | Greenway

Authorized ikman.lk agent in Athurugiriya



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Sell Fast | Athurugiriya | Greenway වෙතින් තවත් දැන්වීම්