* කණ්ඩලමෙන් පර්චස් 160 ක අනර්ඝ ඉඩමක්.
- සින්නක්කර ඔප්පු.
- මනස්කාන්ත වෙල් යායකට මුහුණලා ඇත.
- සංචාරක හෝටලයකට,
- පුද්ගලික නිවාඩු නිකේතනයකට ඉතා අනර්ඝයි.
- සුන්දර වෙල් යායකට මුහුණලා ඇති මෙම ඉඩම තුළ පැරණි නිවසක්ද පිහිටා ඇත.
- නළ ජලය / විදුලිය ඇතුළු සියළු පහසුකම්වලින් යුක්තයි.
වැඩි විස්තර සඳහා අමතන්න.
* අදාළ ඉඩම සහ දේපළ බැලීමට පැමිණීමේදී වේලාවක් / දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.