බණ්ඩාරගම හොරණ පාරේ රයිගම හන්දියෙන් ප්රධාන පාරට 100M දුරින් අගනා ප්රර්චස් 83 පිටුපස වෙල් යායකට මුහුණ ලා ඇති මනරම් ඉඩමකි. පොල් පුවක් ආදී මිශ්ර වගා සහිතයි. අඩි 20 පුළුල් මාර්ග නල ජලය විදුලිය ඇතුළු සියළු නාගරික පහසුකම් සහිතයි. ගැලනිගම අධිවේගී පිවිසුමට 1Km. බණ්ඩරාගම නගරයට හොරණ නගරයට මැදිව පිහිටා ඇත. පිරිසිදු ඔප්පු. කොටස් වශයෙන් උවද සලකා බැලේ.