පානදුර නගරයේ සිට කිලෝමීටර් 3.5 දුරින් පින්වල ML සුපිරි වෙළද සල ආසන්නයේ පිහිටි පර්චස් 18 ඉඩම අයිතිකරු විදේශගත වන බැවින් සාපේක්ෂව අඩු මුදලට විකිනේ. නල ජලය හා විදුලි පහසුකම් සහිතයි. Interlock ගල් ඇතිරූ පුළුල් පිවිසුම් මාර්ගයක් ඇත. ප්රාදේශීය සභාවේ අනුමත බිම් සැලැස්ම සහිතයි.
18 perches of land situated 3.5 Km from Panadura City Center. Close to the ML supermarket Pinwala. Electricity and Water supply available.
a broad entering road paved with interlock. The plan has been approved by the Pradeshiya Saba (Local Authority). The land will be sold at a relatively low price since the owner is migrating.