පර්චස් 19ක පිහිටි මෙම ඉඩම විකිණීමට ඇත . ඇබුල්දෙනිය ප්‍රධාන පාරට මුහුනලා ඇත. ව්‍යාපාර කටයුත්තක් සහා නිවසක් සෑදීමට සුදුසු ය.මෙම ඉඩම මහරගම නගර සභාවට අයත් ය.ඉඩම බැලිමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැකිය .මෙම දැන්වීමෙහි ඇති චායාරූප මෙම ඉඩමේ නොවන බව කරුණාවෙන් සලකන්න.පර්චස් එකක මිල ලක්ෂ 60 කි.