ඔබ තාමත් කුලියාපිටිය නගරයෙන්ම පදිංචියට හෝ අනාගත ආයෝජනයකට ඉඩමක් මිළදි ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුලියාපිටිය - නාරම්මල ප්රධාන බස් මාර්ගයට ළගින්ම ,
""අස්සැද්දුම''"
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=
👉 කුලියාපිටිය නගරයට අතේ දුරින්
👉 ජනප්රිය පාසල් ,සියලුම රෝහල් (පෞද්ගලික,රාජ්ය) , බැංකු ,සුපිරි වෙළෙඳසැල් ,අවන්හල්
👉 සාප්පු සංකිර්ණ සහ අනෙකුත් රාජ්ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
✔️ තෙකලා විදුලිය ,පිරිසිදු ජලය, තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සහ සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️ අවම මුලික ගෙවීම 10% යි.
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼ බැංකු ණය පහසුකම් ( වසර 15 ක් දක්වා )
◼️ එකවර ගෙවීමේදී ඇදහිය නොහැකි විශේෂිත වට්ටම්
◼️ නැතහොත්, ටික ටික මාස 40 ක් දක්වා ගෙවීමේ හැකියාව
👉 සීමිත බිම් කොටස් ප්රමාණයක් බැවින්,
වැඩි විස්තර දැන ගැනීම සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .