🌄🌄 නිරවුල් සින්නක්කර ඔප්පු ඇත .
🌄🌄 ත්‍රි පේස් විදුලිය ඇත.
🌄🌄 අඩි 20 පුලුල් මාර්ග පහසුකම් ඇත .
🌄🌄 පර්චස් 12 යි.
🌄🌄 දොඩම්ගොඩ පිවිසුමට 1 km යි.
🌄🌄 යන්ත්‍ර සුත්‍ර වලට වෙනම ගෙවිය යුතු අතර අනවශ්‍ය නමි යන්ත්‍ර සුත්‍ර ගලවා ඉවත් කරනු ලැබේ.
🌄🌄 ගැණුම්කරුවන් පමණක්ම ඇමතූම් ලබාගත යුතු අතර බ්රෝකර්වරැ සම්බන්ධ කරගනු නොලැබේ .
🌄🌄 මිල සාකච්ඡා කල හැකිය .
🌇🌇🌇 ලයන් බ්‍රෝකස් හොරණ 🌇🌇🌇