කතරගම පූජා භූමියට සහ නගරයට ඇවිදින දුරින්
හය දෙනෙකුට සිටිය හැකි කාමරයක මිල රුපියල් 3000/-කණ්ඩායම් වශයෙන් පැමිණ කාමර කිහිපයක් ලබාගැනීමේදී මිල සාකච්ඡා කරගත හැක. වන්දනා කණ්ඩායම් පැමිණෙන බස් රථ නතර කිරීමට පහසුකම් ඇත. කෑම පිළියෙළ කරගැනීම සඳහා පහසුකම් සහිත මුලුතැන්ගෙයක් ඇත.
එක්දින වන්දනාවේ එන කණ්ඩායම් සඳහා කෑම පිළියෙළ කරගැනීමට හා දිවා කාලයේ නැවතීමට කාමර පහසුකම් සහනදායි මිලට ලබාගත හැක.