ඔබගේ වාහනය 3සි ටර්බො එන්ජින් කන්වර්ට් ද...එසේ නම් හොඳින් පරික්ෂා කර බලන්න හරියට කන්වර්ට් කර අැත්ද කියා..පරිවර්තනයෙදි සයිලන්සර්,රේඩියෙටර් විශේෂයි...බොහෝ එ්වට පෙට්රල් සයිලන්සර්යම කට වෙනස් කර දමා අැත.එසේනම් ඔරිජිනල් ටර්බො එකක් සවිකරගන්න..