Kitchen Helper - Nugegoda

Hotel Vendy Group සාමාජිකයා විසින් පළකර ඇත
දින 1

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
Vandy Hotel Group
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
හෝටල් හා සංචාරක සේවා
ව්යාපාර කාර්යය
වෙනත්
තනතුර/තනතුරු නාමය
Kitchen Helper
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 35,000 - 45,000
ඇබෑර්තු සංඛ්‍යාව
8
උපරිම වයස් සීමාව
45
ස්ත්‍රීපුරුෂ භාවය
පුරුෂ
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2019-02-22
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

➨ අප සංචාරක හෝටල් සමුහයේ පහත සඳහන් ඇබෑර්තු වලට සේවකයින් ඉතා ඉක්මනින් බඳවා ගනු ලැබේ.

➣ තනතුර ;
Kitchen Helper

➣ සුදුසුකම් ;

➫ වයස අවු 18 - 45 අතර බඳවා ගනු ලැබේ.
➫ අ.පො.ස(සා/පෙළ) පෙනී සිටිය යුතුය.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි.
➫ ක්‍රියාශීලි අයෙකු වීම වඩාත් සුදුසුය.

➣ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප රු,35,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ අමතර දීමනාද සහිතයි.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න


Hotel Vendy Group වෙතින් තවත් දැන්වීම්