කොළඹ - නුවර ප්රධාන මාර්ගයට පහසුවෙන් ළඟා වීමට හැකි කිරිල්ලවල - ඉඹුල්ගොඩ පියරතන මාවතෙන් සියලු පහසුකම් සහිත නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත.
✳️කඩවත නගරයට විනාඩි 15 යි.
✳️කොළඹ නුවර පාරට - 2km.
✳️වැලිවේරියට 1.5km.
✅තෙකළා විදුලිය
✅නළ ජලය
✅අනුමත පිඹුරුපත්
✅නිරවුල් ඔප්පු
✅කොන්ක්රීට් කළ කානු පද්ධති සමගින්
👉එකවර මුදල් ගෙවීමේදී ආකර්ශනීය වට්ටමක්
👉පහසු ගෙවීමේ ක්රම රැසක්
👉බැංකු ණය පහසුකම්