උසස් ආරයේ පැටවූ දමා පැටවාට දින දෙක තුන වයස සතුන්
පැටවා දැමීමට ඉතාමත් අසන්න සතුන්
නෑම්බියන් විකිනීමට.
කැකිරාව
ප්රවාහන පහසුකම් සපයා දිය හැකිය
සතුන් 40 පමණ විකිනීමට
ගැනුම් කරුවන් පමණක් ඇමතීමට කාරුණික වන්න
ලක්ෂ 3 සිට ඉහලට
නෑම්බියන් 1.50 සිට