Kia Sorento Pioneer Bluetooth Car Setup Dvd Player

Pasindu Car Audio & Accessories සාමාජිකයා විසින් විකිණිමට18 සැප් 9:21 පෙරවරුනුගේගොඩ, කොළඹ

රු 28,000


අප ආයතනය වෙත ළඟාවීමට පහසුම ආකාරය දැනගන්නට පහත LINK එක මත Clik කරන්න
Google Map Location :
https://www.google.lk/maps/place/Pasindu+Car+Audio+%26+Accessories,+520+B291,+Nugegoda+10250/@6.8611412,79.9136201,17z/data=!4m2!3m1!1s0x3ae25a7c206da973:0x2d555d537b61ff6?hl=en

වැඩි විස්තර සදහා අපව අමතන්න. නැතහොත් අපගේ FB Page
https://www.facebook.com/Pasindu-Car-Audio-Nugegoda-1471996839487666/

https://www.facebook.com/2DIN-Fascia-PANEL-2261839020539380/

CREDIT CARD ACCEPTED
පොඩි මුදලක ලාභයක් සඳහා ඔබගේ වටිනා කාලයත් ඉන්ධනත් වාහනයත් අනතුරේ නොදමා මනා පළපුරුද්දක් ඇති සුදුසුකම් ලද කාර්මික ශිල්පීන් පමණක් යොදා ගෙන ඔබගේ වාහනයේ සියලුම සවිකිරීමේ කටයුතු සිදුකර ගැනීම සඳහා අප අමතන්න. අවශ්‍ය නම් පහසු වේලාවක් වෙන්කරවා ගත හැකිය.

Mirror Link තාක්ෂණයේන් සමන්විත නවතම DVD PLAYERS දැන් අප ආයතනය සතුව ඇත. ඔබගේ ජංගම දුරකතනයෙ Display එක Full HD DVD Player එකෙහි Display එකට ගත හැකිය. එමඟින් Google Map හරහා Navigation GPS තාක්ෂණයද YouTube ඔස්සේ ඔබට අවශ්‍ය Music Videos ,TV Programs ආදිය නැරඹීමට හැකියාව ඇත.
Reverse Camera මාදිලි කිහිපයකින් ඇත.

Location : නුගේගොඩ හෝ රාජගිරියේ සිට පැමිණෙන්නේ නම් මිරිහාන පොලිසිය පසුකර 119 බස් මාර්ගයෙ පැමිණ උඩහමුල්ල කර්ගිල්ස් ෆුඩ් සිටි ආයතනය පසුකර 30M ඉදිරියෙන් දකුණු පසින් පිහිටා ඇත.
මහරගම දෙසින් පැමිණෙන්නේ නම් වත්තේ ගෙදර හන්දිය පසුකර 119 බස් මාර්ගයෙ කිලෝමීටර් දෙකක් පැමිණෙන විට මාර්ගයෙ වම් පසින් පිහිටා ඇත.

මනා පළපුරුද්දක් ඇති සුදුසුකම් ලද කාර්මික ශිල්පීන් පමණක් යොදා ගෙන ඔබගේ වාහනයේ සියලුම සවිකිරීමේ කටයුතු සිදුකරන බවට සහතික වේ.


අන්දම:
අලුත්
භාණ්ඩ වර්ගය:
කාර් ශ්‍රව්‍ය / දෘෂ්‍ය
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0770400206
  • 0715400206

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Pasindu Car Audio & Accessories වෙතින් තවත් දැන්වීම්