කහතුඩුව හයිවේ පිවිසුමට විනාඩි 10 .
කෝරල ඉම හන්දියට ආසන්නව .
සොයිසා පාසැල් මාවතෙන් .
120 බස් පාරට මීටර් 900 යි.
තට්ටු දෙක , කාමර 03 , නාන කාමර 03 .
පැය 24 පුරා ආරක්ෂාව , පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග ආදී පහසුකම් සමග .
අලුත්ම නිවාස .
මුලින් 30% ගෙවා ඉතිරිය බැංකු ණය මගින් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න ..