කෙටි කාලින ආදායමකට වැල් දොඩම් වගාව....

Green Agro Farm-Kandy සාමාජිකයා විසින් විකිණිමට22 අගෝ 3:35 පවරඹුක්කන, කෑගල්ල

රු 120

කෙටි කාලින ආදායමකට වැල් දොඩම් වගාව....

කාබනික වගාවක් ලෙස සාර්ථකව වගා කරමින් කෙටි කාලීනව හොද අදායමක් ලබා ගත හැකි පලතුරු ප්‍රබේදයක් ලෙස වැල් දොඩම් දැක්විය හැක. මාස 6 -7 ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුලදී අස්වනු ලබා ගත හැකි වීම වැල් දොඩම් භෝගය සතුව ඇති සුවිශේෂී තාවයයි.
මේ නිසාම බොහොමයක් වගා කරුවන් සහ ඉඩම් හිමියන් කෙටි කාලින අදායම් ලැබිය හැකි මෙම භෝගය වගා කිරීමට වැඩි නැබුරු තාවයක් දක්වයි.
කාබනික වගාවක් ලෙස සිදුකරන වැල් දොඩම් වගාව තුලින් ඉහල අදායමක් ලැබිම සදහා අප වෙතින් සැලසෙන සේවාවන් ලෙස...

*කාබනික පලතුරු වගාව සදහා වන පාංශු පරීක්ෂණය.
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත ප්‍රබේදයන්ගේ උසස් තත්වයේ පැළ.
*උසස් ගුණාත්මක බවින් යුත් කාබනික පොහොර නිෂ්පාදන
*කාබනික වගාවට අවශ්ය් වන සියළුම කෘෂි උපදේශන සේවාවන්.
*ඔබට වගාවට අවශ්‍ය පැළ සහ පොහොර වගා ශේත්රයටම සපයා දීම.
*අප විසින් සපයන පැල සදහා ග්‍රීන් ඇග්‍රෝ ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල අපගේ කෘෂිකාර්මික ආයතනයේ ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.

ඉතින් ඔබත් නොපමාව එක්වන්න අපත් සමග... කෙටි කාලින කාබනික වගාවකින් හෙට ලොව ජය ගන්න...

**සැ.යු - වංචනික පුද්ගලයන් විසින් ''ග්‍රීන් ඇග්රෝ ෆාම් මහනුවර'' යන අපගේ වෙළද නාමය යටතේ පාරිභෝගිකයන් නොමග යවන තත්වයන් උද්ගතව ඇති බැවින් සැලකිලිමත් වන්න ....මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green agro farm kandy srilanka
වෙබ් පිටුව - www.greenagrofarmlanka.com


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0813811130
  • 0813122962

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Green Agro Farm-Kandy වෙතින් තවත් දැන්වීම්