කඩවත නගරය ආසන්නයෙන් සියලුම පහසුකම් සහිත ඉඩම් කොටස් කීපයක් විකිණීමට ඇත.
⭕ කඩවත නගරයට 1km
⭕ කඩවත/ගණෙමුල්ල බස් පාරට 200m
⭕ කඩවත හයිවේ එන්ට්‍රන්ස් එකට විනාඩි 10න්
⭕ කඩවත මධ්‍ය මහා විද්‍යාලයට 800m
සියලුම පහසුකම් සමගින්...
පහසු ගෙවීමේ ක්‍රමයට
ලක්ෂ 5ක් ගෙවා වෙන් කරවා ගන්න