කටුනායක නගරයට ආසන්නයෙන්, ඇවරිවත්ත කෝවින්න අමරමෝලි මාවතට මුහුණත ර්ප්. 50 තාප්ප වලින් වටවූ ඉඩම විකිණීමට. අඩි 40 බහාලුම් ගමන් කල හැක. කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට යෝග්‍ය ඉඩමකි කටුනායක අධි වේගී පිවිසුමට කිලෝමීටර් 4. ගැනුම් කරුවන් පමණක් අමතන්න
Land for sale in Amaromoli Kovinna, Katunayaka.
* 4km away from the airport and the highway entrance.
* Only 400m to the bus route. Parapet wall all around the land
* Land facing 40 feet wide road
* 50 perches
* water and electric supply
* easy access to the city (schools, banks, supermarkets)