🏡️ ගම්පහ ඉඹුල්ගොඩින් ඔබේ සිහින නිවසට සුපිරි අවස්ථාවක්!
ට්රැක්මො හංදියට ඉතා සමීපයෙන්, නිදහස් හා නිස්කලංක වටපිටාවක පිහිටි නවීන දෙමහල් නිවසක් දැන් විකිණීමට.
✨ 1800 sqft විශාල නිවස
✨ පර්චස් 09ක ඉඩම
✨ නිදන කාමර 03
✨ නාන කාමර 02
✨ Spacious Living Area
✨ Car Porch & Roller Gate
📍 නුවර පාරට 900m පමණයි
📍 අඩි 30 හා අඩි 20 පුළුල් මාර්ග පහසුකම්
📍 කඩවත, කිරිල්ලවල, බැලුම්මහර හා ගම්පහ නගර වෙත ඉක්මන් ප්රවේශය
✅ සියළු අනුමැති සහ නිරවුල් ලියකියවිලි
✅ පදිංචියටත් වටිනා ආයෝජනයකටත් සුදුසුම නිවසක්
🔴 සති අන්තයේ පමණක් නිවස නැරඹිය හැක
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.