කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැකි වටිනා බිම්කොටස්!
පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් ඉතා සුදුසු හතරැස් තැනිතලා ඉඩම් දෙකක් දැන් විකිණීමට.
📍 කඩවත අධිවේගී පිවිසුමට – 1.3 km
📍 බස් මාර්ගයට – 150 m
📍 කඩවත නගරයට – 1.6 km
✅ නල ජල පහසුකම්
✅ තෙකලා විදුලිය
✅ අඩි 20 කාපට් යෙදූ මාර්ගය
✅ නිස්කලංක සහ වටිනා පරිසරය
✅ පදිංචියට සහ ආයෝජනයට ඉතා සුදුසු
📐 බිම්කොටස් විස්තර
▪️ පර්චස් 6.5
▪️ පර්චස් 6.2
💰 පර්චසයක මිල – රු. ලක්ෂ 13.75
🔹 අවශ්‍ය නම් පර්චස් 12.7 ක සම්පූර්ණ කොටසක් ලෙසද මිලදී ගැනීමේ හැකියාව ඇත.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
"අධිවේගී පිවිසුමට සමීපයෙන් වටිනාකම දිනෙන් දින ඉහළ යන කඩවත ප්‍රදේශයෙන් ඔබේම ඉඩමක් හිමිකර ගන්න!"