ජමුනාපාරි පිරිමි සතා
වයස අවුරුදු 2 මාස 8
පට්ටියට ඉතාමත් සුදුසුයි
නිරෝගීව හැදී වැඩුනු පුෂ්ටිමත්
සතෙක් මිල 2,50000 සතා බැලීමෙන් පසු මිලෙහි වෙනසක් කරගත හැක. කිසිසේත්ම මරන්නට නොදෙමි.
වැඩි විස්තර සදහා අමතන්න