ලංකාවේ කොහෙවත් නැති අඩුම අඩු මුදලට JBL Party box එකක් ඔයත් හොයනවද? Call කරලා Original jbl ද කියලා අහලා ලගට ගියාම එහෙම නෑ නේද 😮💨
තැන තැන original JBL හොය හොය රස්තියාදු උන කාලය ඉවරයි ! ❤️😍
මාස 6 ක international වගකීම් කාලයක් සමග සියයට සියයක් original jbl party box එකක් කිසිවෙකුට සම කල නොහැකි මුදලකට ඔයාට T phone zoon mobile අපගෙන් දැන් ලබා ගත හැක 😍❤️
JBL 120 price - 89,990/=
JBL 320 (white edition ) price -130,990/=
JBL 520 price - 199,990/=
JBL 710 price - 174,990/=
මේ හැම jbl party box එකක්ම 100% original (U.K. version) ඔයාට chek කරලා බලලා අරගෙන යන්න පුලුවන් ❤️😊
වසර 10 ක විස්වාසයත් සමගින් අපි ඔබ සමග රැදුනේ හැමදාමත් අපි ඔබට හොදම දේ ලබා දුන් නිසයි 💯❤️
අපි T PHONE ZONE MOBILE 🍎📱💯