Ja Ela Agaradaguru Mawatha Highly Residential Land for Sale Easy Access to Ekala Ctb Junction, Negombo Colombo Road and Colombo 05 Main Bus Road
*05 Minutes to Ja Ela and Kandana Town
*05 Minutes to Christ King College
*05 Minutes to Tudella Railway Station
*10 Minutes to Ja Ela Highway Entrance
*great Neighborhood Community
*20 Feet Carpet Road Access
*electricity and Water Available
* High Class Amenities
* Approved Plans and Clear Deeds
# First of All You Have to Reserve the Land with 500,000/=
# Bank Loan (any Bank)
Reserve Your Block Today
Call Us for More Details
ජා ඇල අගරදගුරු මාවතේ සුපිරි නේවාසික බිම් කොටස් විකිණීමට. මීගමුව කොළඹ ප්‍රධාන බස්පාරට හා කොළඹ 5 CTB හංදියට ආසන්නව ඉඩම පිහිටා ඇත.ජා ඇල හා කදාන නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැක
*ජා ඇල නගරයට විනාඩි 5යි
*ජා ඇල අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
*තුඩැල්ල දුම්රිය ස්ථානයට ආසන්නව
*ක්‍රිස්තු රාජ විද්‍යාලයට ලගින්ම
*ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
*අඩි 20 කාපට් මාර්ග ප්‍රවේශ
*විදුලිය හා ජලය ඇත
*උසස් තත්වයේ පහසුකම්
*අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
*මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
*බැංකු ණය ලබා ගත හැක (ඕනෑම බැංකුවකින්)
ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න