ඉසුසු 10/5
පලමු අයිතිකරැ
4HL1 එන්ඡිම
නිකල් තට්ටුව
ටිපර් චැසි 3000KG
2004 නිෂ්පාදන වර්ෂය
ඔරිඡිනල් පේන්ට්
මැනුවල් ගියර්
700x16 Tyres
ඉස්සරහ පස්ස උඩ දුනු
A/C වැඩ, power steering
අලුත් ටයර්, අලුත් බැටරි
එන්ඡින්, ගියර් බොක්ස්, running condition100% අඩුපාඩු කිසිවක් නැ. ඔරිඡිනල් තත්වයේ පවතින වාහනයක්
ලයිසන්, ඉන්ෂුරන්ස් 2025 දක්වා ඇත
ඔරිඡිනල් පොත් පත්, ලියකියවිලි සියල්ල ඇත. ගම්පොළ .
පරීක්ෂා කර බලා මිලගනන් සාකච්ඡා කර ගත හැක.