Innovex Electric Oven.
ඇතුලත සුළු වශයෙන් මඳක් මලබැඳී ඇත. ගැටලු නැත.
උෂ්ණත්වය ඉතා හොඳයි.
උපරිම උෂ්ණත්වය - 250°C
අවම උෂ්ණත්වය - 100°C
උපරිම කාලය - 60min ( 01 hour )
සියළුම උපාංග ඇත. ( Tray , BBQ tray , Tray handle )
පැති තුනකට වෙන් වෙන්ව බේක් හෝ රෝස්ට් කිරීමට හැක.
ඉන්බොක්ස් විමසන්න හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
මිලෙහි සුළු වෙනසක් කල හැක.