■ වයස අවුරුදු 35ට අඩු අයෙකු වීම.
අවම මාසික ඉපයීම රු.50,000/- ට නො අඩු
නොමිලේ ආහාර
නොමිලේ නවාතැන් පහසුකම්
සේවක අර්ථසාදක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සඳහා දායකත්වය
සම්මුඛ පරීක්ෂණය සඳහා සතියේ දිනවල පෙ. ව. 9.00 සිට ප. ව. 4.00 දක්වා කාලය තුල පහත ලිපිනය වෙත පැමිණෙන්න.
Marino Mall
නො. 590, ගාලුපාර,
කොළඹ 03
077 199 5298 (නලේන්ද්ර) / 077 632 6593 (තිළිණ)