House with Land Ampitiya

subhasha liyanage විසින් විකිණිමට 4 දෙසැ 1:16 පවඅම්පිටිය, නුවර

රු 35,000,000

ගිවිස ගත හැකි මිල


මහනුවර නගරයේ සිටි කිලෝ මීටර 7 ක් පමණ දුරින් පිහිටි, අලංකාර කදු පන්තියක් දිස්වන ඉසව්වක අම්පිටිය දම්බවෙල ප්‍රදේශයේ, තුන් මහල් නිවස හා පර්චස් 31.65 ක ඉඩම විකිනීමට.

නිදන කාමර 3
නාන කාමර 3
ඉහල මාලයේ විසිත්ත කාමරය
විශාල ප්‍රමාණයේ සාලය හා මුළුතැන්ගෙය


කාමර:
3
නානකාමර:
3
ප්‍රමාණය:
3,600.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
31.65 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0717952277
  • 0768217233

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්

මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්