House Is on For Sale Katugasthota

Rohana Rajapakse විසින් විකිණිමට25 ජනවාරි 12:38 පවකටුගස්තොට, නුවර

රු 45,000,000

ගිවිස ගත හැකි මිල


House is on for lease or sale
House is suitable for an office or for a residence.
The newly renovated house faces the Katugasthota, Ranawana Medawala main road and the distance from the house to Katugastota is 150 meters . It is in close proximity to all popular schools in Katugastota.

The property includes the following...
• House is built on a 20 perch land.
• It is a three story house.
• Total floor area 3700 Square feet
• Basement comprises of : one bedroom, large sitting area, Kitchenette, one bathroom, open veranda facing the garden
• First floor comprises of : Sitting & dining; spacious pantry, bathroom & garage
• Second floor comprises of : three bedrooms (Balconies for each bedroom), bathroom, (master bedroom with attached bathroom), tv lounge,
• One Maids toilet & a bath (outside the house)
• Parking facilities for 4-5 vehicles (one garage )

නිවස විකිණීමට හෝ කාර්යාලයකට බදු දීමට
නිවසකට හෝ වාණිජමය කාර්යාලයක් පවත්වාගෙන යාමට සුදුසු ස්ථානයකි.
මෑතකදී ප්‍රතිසංස්කරණය කල නිවස, කටුගස්තොට රණවන මැදවල ප්‍රධාන පාරට මුහුණලා, කටුගස්තොට නගරයට මීටර් 150 දුරින්, කටුගස්තොට සියලුම ජනප්‍රිය පාසැල් වලට ඇවිදින දුරින් පිහිටා ඇත.
• නිවස පර්චස් 20ක ඉඩමක සාදා ඇත.
• තෙමහල් නිවසකි.
• නිවසහි ප්‍රමාණය වර්ග අඩි 3700
• යට තට්ටුව > නිදන කාමරය, විශාල සාලය, කුඩා කුස්සියක්, එළිමහන් වැරන්ඩාව, නාන කාමරය.
• පළමු මහල > සාලය සහ කෑම කාමරය, කුස්සිය, නාන කාමරය සහ ගරාජය
• ඉහළ මහල > බැල්කනි සහිත නිදන කාමර 3, නාන කාමරය, ටීවී කාමරය,
• සේවක වැසිකිළිය සහ නාන ස්ථානය (නිවසට පිටතින්)
වාහන 4-5 නැවත්වීමේ පහසුකම්


කාමර:
4
නානකාමර:
4
ප්‍රමාණය:
3,700.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
20.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0763468943

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්