🔥 කදාන නගරයේ අලුත්ම සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට!🔥
🏡 කොළඹ – මීගමු ප්රධාන මාර්ගයට 800m
Prime Land ඉඩමක ඉදි කළ අලුත්ම Box Type තට්ටු 3ක නිවසක් විකිණීමට ඇත.
✨Key Features✌️
✔️ කාමර 4ක්
✔️ නාන කාමර 4ක් (3 Attached) 🛀
✔️CCTV 🎥 📸
✔️ Security Alarm 🚨 System
✔️ AC Provision ❄️☃️
✔️ තට්ටු 3 + විශාල Roof Top 🏘️
✔️ වාහන 3ක් සඳහා Parking 🅿️ Facility🚘🚖🚙
✔️ Tempered glass railings සහ නවීන නිමාව
✔️ Fully Tiled
✔️ ලී වලින් නිම කළ පැන්ට්රිය
✔️ Servant Toilet එකක්
✔️ Roller Door සහ තාප්පයෙන් වට වූ ආරක්ෂිත ඉඩම🗼
📐 ගොඩනැගිල්ලේ ප්රමාණය:
🔹 පහළ මහල – වර්ග අඩි 1300
🔹 දෙවන මහල – වර්ග අඩි 1300
🔹 තෙවන මහල – වර්ග අඩි 1300
🔹 Roof Top – වර්ග අඩි 800
📍ඉතා පහසු ස්ථානයක්:
🚗 කොළඹ – මීගමු පාර – මිනිත්තු 2යි
🚌 බස් මාර්ග (266 / 276) – පා ගමනින්
🚉 කදාන / කපුවත්ත දුම්රිය ස්ථාන – මිනිත්තු 5යි
✈️ කටුනායක ගුවන් තොටුපළ – මිනිත්තු 25යි
🛣️ Highway පිවිසුම් (ජා-ඇල / කෙරවලපිටිය / කඩවත) – මිනි. 10
🏫 පාසල්, බැංකු, වෙළඳසැල්, රෝහල් සියල්ලම මිනි. 5–10 අතර!
🌿 නිදහස් හා නිහතමානී පරිසරයක් – පදිංචියට ඉතා සුදුසුයි!
💰 මිල – රු. මිලියන 39 (390 Lakhs)
📌 (මිල සාකච්ඡා කළ හැක / වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ)
----------------------------------------------------
🔥 Brand New Luxury Three-Story House for Sale in Kandana!!
🏡 Located just 800m from the Colombo–Negombo main road, this newly built 3-storey box-type house sits on prime land.
✨ Key Features✌️
✔️ 4 Bedrooms
✔️ 4 Bathrooms (3 attached) 🛀
✔️ CCTV Surveillance 🎥📸
✔️ Security Alarm System 🚨
✔️ AC Provision ❄️☃️
✔️ 3 Floors + Spacious Rooftop 🏘️
✔️ Parking space for 3 vehicles 🅿️🚘🚖🚙
✔️ Tempered glass railings with modern finishing
✔️ Fully tiled floors
✔️ Wooden pantry
✔️ Separate servant toilet
✔️ Secured property with boundary walls and roller gate 🗼
📐 Building Size:
🔹 Ground Floor – 1300 sq. ft
🔹 First Floor – 1300 sq. ft
🔹 Second Floor – 1300 sq. ft
🔹 Rooftop – 800 sq. ft
📍 Prime Location:
🚗 Colombo–Negombo Road – 2 minutes
🚌 Bus routes (266 / 276) – walking distance
🚉 Kandana / Kapuwatta Railway Stations – 5 minutes
✈️ Katunayake Airport – 25 minutes
🛣️ Highway access (Ja-Ela / Kerawalapitiya / Kadawatha) – 10 min
🏫 Schools, banks, shops, and hospitals are all within 5–10 min!
🌿 Peaceful and calm environment – ideal for living!
💰 Price – LKR 39 Million (390 Lakhs)
📌 (Price negotiable / will be sold to the highest offer)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


House for Sale Kandana
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 10,000,000දින 16
House For Sale Kandana
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 25,000,000දින 11
House For Sale Kandana
කාමර: 4, නානකාමර: 4සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 39,000,000දින 20
Land for Sale in Kandana
10.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 560,000 පර්ච් එකකටදින 53
