කඩවත නගරයට නුදුරින් මෙම නිවස පිහිටා තිබේ.
ප්රධාන නිධන කාමර තුනකින් සහ නිවස තුලම එක් නාන කාමරයකින් සමන්විත වේ.
ඊට අමතරව නිවසට පිටතින් එක් නාන කාමරයක්ද පිහිටා තිබේ.
ඉඩම සම්පූර්ණෙන්ම ප්රමාණය පර්ච් විස්සකින් සමන්විත වෙයි.
ගෙවත්ත ඉතා අලංකාරව සකසා තිබේ.
ඉඩම වටේටම තාප්පය දමාතිබේ.
සම්පූර්ණයෙන්ම නිවසේ පොළොව ටයිල් වලින් අතුරා තිබේ.
කඩවත අධිවේගී මාර්ගයට ඉක්මනින් ළඟාවීමේ හැකියව.
more details call us derana properties