House for sale in Thambuttegama City facing Carpet Road

Nandasena විසින් විකිණිමට18 පෙබ 8:15 පවතඹුත්තේගම, අනුරාධපුර

රු 18,500,000

ගිවිස ගත හැකි මිල


කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ රැජිණ හන්දියට මීටර් 200ක් දුරින් අන්දරවැව බළලුවැව ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි පර්චස් 30ක ඉඩම, දෙමහල් නිවස සහ කඩ කාමරය සමග විකිණීමට ඇත.
බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කරන ලද විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය සහ නිදන කාමර දෙකක් සහිත වන අතර, ඉහල මහල කාමර හතරකින් සමන්විත වේ. එක් මහලක් වර්ග අඩි 1750 බැගින් වේ.
කඩ කාමරය වර්ග අඩි 300ක් වන අතර ශීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් බැවින් ඔනෑම ව්‍යාපාර කටයුත්තක් සදහා සුදුසු වේ. තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ඉඩමේ සිට දුර කිලෝමීටර් 1කි.
ඉඩමේ පොල් ගස් 5ක් සහ පුවක් ගස් 15ක් ද ඇත.
පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.

30perches land located facing Andarawewa-Balaluwewa Main Road and 200m off the Anuradhapura-Colombo Main Road from Rajina Junction Available for sale with two storied house and shop space.
First floor of the house consists of fully tiled visiting room, kitchen, bathroom and two bed rooms and the second floor consists of four bed rooms. Each floor has a floor area of 1750sqft.
Shop space is 300sqft and the land is located in a rapidly developing area. Thambuttegama economic centre is just 1km away from the land.
There are 5 coconut trees and 15 areca nut trees.


ලිපිනය:
Andarawewa Road, Thambuttegama
කාමර:
6
නානකාමර:
1
ප්‍රමාණය:
3,500.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
30.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0776729090

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්