𝐀𝐥𝐦𝐨𝐬𝐭 𝐧𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
පිළියන්දල නගරයට විනාඩි 10ක දුරින් පිළියන්දල - මඩපාත බස් පාරට ඇවිදින දුරින් මෑතකදී සැදු නිදන කාමර තුනක සහ නාන කාමර දෙකක නිවස විකිණීමට . වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇත. ඉතාමත් නිස්කලංක පරිසරයක අඩි 15 පාරකට මුහුණලා මෙම නිවස පිහිටා ඇත. මිල ලක්ෂ 180 යි.වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
✅ Land Extent 10 Perches
✅ Floor area - 1200 sqft
✅ 15 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 3 Bedrooms
🔹 1 Bathroom +Hot water
🔹 Out side servant bathroom
🔹 Large Living room & Dining room
🔹 Kitchen
🔹 Fully tiled
🔹 Vehicle parking spaces
🔹 Garden wall
🔹 Roller gate with wicket gate
🔹 Clear documents
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 10 minuetes to Piliyandala town
✅ Very close to Bank ,Hospitals ,Schools, Food city, and Highway entrance .Call for more info.
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
23rd nov