More Details Reference No: H – 228
අරුග්ගොඩ-අළුබෝමුල්ල
අරුග්ගොඩ - නිව්ඩාව ප්‍රධාන පාරට 230m ක් පමණ දුරින් පිහිටි පර්චස් 90 ක ඉඩමක ඉදිකල අංග සම්පුර්ණ නිවස විකිණීමට.
කාමර 05
කෑම කාමර 01
සාල 02
නාන කාමර 02
මුළුතැන්ගෙය. 01
නේවාසික භාවිතයට සුදුසුයි.
පොල්,සුදු හදුන් සහ පලතුරු වර්ග රාශියක් සහිතයි
නල ජලය.
විදුලිය.
මුළු වටිනාකම - රු.29,250,000/-
(මිල ගණන් සාකච්චා කල හැක)
(බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
(විස්තර දැනගැනීම සදහා කාර්යාල වෙලාවන්හිදී අමතන්න.)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
Aruggoda -Alubomulla
A fully furnished house for sale, built on a 90 perches plot of land, approximately 230m from the Aruggoda - Newdawa main road.
05 Rooms
01 Dining room
02 Living rooms
02 Bathrooms
01 Kitchen
Suitable for residential use.
Contains coconut, white sandalwood and a variety of fruits
Tap water.
Electricity.
Total Value - Rs.29,250,000/-
(Prices are negotiable)
(Brokers are unnecessary.)
Contact us during office hours for details
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 151/A,
Horana Road,Wekada,
Panadura.