⭕️පර්චස් 15.5
⭕️උඩු මහලේ ඇනෙක්ස් 3ක් වෙන වෙනම පිවිසුම් දොරටු සහිතව
(මාසිකව රු.75000 ක ආදායමක් ඉපයිය හැක)
⭕️විශාල බැල්කනියක්
⭕️කාමර 6
⭕️බාත්රූම් 5
⭕️උඩු මහල වර්ග අඩි 2000 කි
⭕️ප්රධාන ගරාජ 2 ක්
⭕️අලංකාර ගෙමිදුලක් සමග
⭕️විදුලි මීටර් 4 සහිත
⭕️වතුර මීටර් 3 සහිත
⭕️රෝලිං ගේට්ටුව සමග ප්රධාන ගේට්ටු 2ක්
⭕️අඩි 6කින් වට වූ විශාල තාප්පය
⭕️ගාලු පාරට 1.5 km ක දුරකින් පිහිටා ඇත