🚍🤗ජා ඇල, ගනේමුල්ල බස් මාර්ගයේ නිවන්දම මංසන්දියට මීටර් 5 ක් දුරින් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ....
🤗👍පර්චස් 52 යි
🤗👍පර්චසයක මිල ලක්ෂ 07 යි (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
🏘️කාමර 4
🏘️බාත්රූම් 2
🏘️සාලය
🏘️මුලුතැන්ගෙය (පැන්ට්රි කබඩි සහිත )
🏘️කෑම කාමරය
🏘️ගබඩා කාමරය
🏘️සේවක ටොයිලට්යෙන්ම
🏘️නිවස සම්පූර්ණයෙන්ම ටයිල් සිවිලිම් කර ඇත
🏘️ළිං ජලය🚰 විදුලිය සහිතයි
🏘️අනුමත බිම් සැලසුම්
🏘️අඩි 12 මාර්ගය කොන්ක්රීට් කර ඇත
🚍🚍ජැ ඇල අධිවේගී පිවිසුමට 4km
🚍🚍ගනේමුල්ල නගරයට 4km
EE - ER - H 5617