දක්ෂිණ අධිවේගී පිවිසුමට 500 m ද බද්දේගම බස් නැවතුම්පොලට 1.5 km ද කුරුදු, පොල්, කෙසෙල් වැනි අලුත් වගාවන් සහිත වරිපනම් බදු සහිත සින්නක්කර ඔප්පු ඇති නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. වැඩි විස්තර සදහා අමතන්න. මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.