කොළඹ නුවර පාරේ ගෝනහේන පාරේ 1km දුරින් නිර්මාණ මාවතේ පිහිටි තට්ටු දෙකේ නිවසෙහි පහත මහල කුලියට දීමට ඇත.
* වටතාප්ප ගේට්ටු
* කුස්සිය
* සාලය
* වැරෙන්ඩාව
* කඩවත හයිවේ පිවිසුමට 1km
* කඩවතට 1.5km
* සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතයි
* මාස හයක අත්තිකාරම් අවශ්‍යයි