🌎🌎 නිරවුල් සින්නක්කර ඔප්පු ඇති අතර බැංකු ණයද ලබාගත හැකිය .
🌎🌎 හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයට 400 m අඩු දුරකි.
🌎🌎 සම්පුර්ණ ඉඩමේ පැරැණි රබර් වගාව ඇත.
🌎🌎 අවට ඇති ඉඩම් වල කුරැදු හා තේ වගාව සාර්ථකව වගා කර ඇත.
🌎🌎 කදු, බෑවුම් හා කලුගල් නොමැති ඉඩමකි.
🌎🌎 ගොඩ මැණික් 💎 ඉල්ලමද ඇත.
🌎🌎 තාර යෙදු මාර්ගයට 1 km පමන ප්‍රමාණයක් ඉඩමේ මුහුණත ඇත.
🌎🌎 ඉඩම ඇති ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටල් හා නවාතැන්පොලවල් කීපයක් ඇති අතර සංචාරක හෝටලයක් හෝ නිවාඩු නිකේතනයක් ඉදිකීරීමට ඉතාම යෝග්‍ය වේ.
🌄🌄 මිල සාකච්ඡා කල හැකිය .
🌄🌄 ගැණුම්කරුවන් පමණක්ම ඇමතූම් ලබාගත යුතු අතර බ්රෝකර්වරැ සම්බන්ධ කර නොගන්නා බව කරැණාවෙන් සලකන්න .
🌄🌄 ඉඩම් හිමිකරැ සමග ගිවිසුමක් මත ප්‍රචාරය කරනු ලබන දැන්වීමක් බැවින් සොයාගෙන ගොස් මිලදී ගැනිම විකුණා දී කොමිස් මුදල් ලබාගැනීමට නොහැකි බව කරැණාවෙන් සලකන්න .
🌇🌇 ලයන් බ්‍රෝකස් හොරණ 🌇🌇