රු 575,000
විස්තරය
විකිණිමට
Chamika Supun
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Honda Dio DX digital meter On light 2019 Bike
🟠BIJ ####
🟠දෙවන අයිතිකරු
🟠පේන්ට් 90%
🟠එන්ජින් 100%
🟠ටයර් 80%
🟠ඔරිජිනල් පොත සහ නිරවුල් ලියකියවිලි
🟠ලයිශන් ඉන්ශුවරස් 2026 නොවැම්බර් දක්වා
🟠ෆුල් ස්ර්විස් කර ඇත.(අලුත් එන්ජින් ඔයිල්)
🟠නිවසේ තනි පාවිච්චිය(වසර6)
🟠දුම් පරික්ශා සහතික ඇත.
🟠මිටර් පස්සට ඇද කිලෝමීටර ගාන අඩු කර නැත..කිලෝමීටර් 80000ක් දුවා ඇත..
🟠සියල්ලම ඔරිජිනල් පාට්ස් දමා ඇත...
මිල - 575000/=(දුරකථන ඇමතුමක් දී පරික්ශා කර මිල ගනන් වෙනස් කර ගත හැක)
දු.ක.